Monday, January 7, 2013

offering the seat in crowded train



ඔබ අප වෙත අසුන පිරිනමා
ඔබේ දෙපා මත සිටගෙන
බොහෝ හිරිහැර විඳී
එය අප දකිනා දෙයටත් වඩා
සුවිසල් විය හැක
අනෙකුන් අතර
ඔබ සුවිශේෂී මිනිස් කම
උරුමව සිටී
සත්ක්‍රියාවල ප්‍රතිඵල
සිය ගුණයෙන් ලැබෙනු ඇත!
ඔබට සදා නිරෝගී සුව!

You are a special human
Offering the seat us and
Standing on your own feet
No one knows how you bear the troubles
Be proud of the belongings of gratefulness
The small seed causes a giant tree..
You are protected from the doctrine you hold!

No comments:

Post a Comment